පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 272000 ක තේ බීලා ජනපති අතින් ගෙවලා


පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමෙන් පසු පැවති තේ පැන් සංග්‍රහයේ සමස්ත වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෞද්ගලික මුදලින් ගෙවීමට කටයුතු කර ඇතැයි ජනපති මාධ්‍ය අංශය දන්වා තිබේ.

ඒ අනුව රුපියල් 272,000ක බිල ජනපතිගෙ පුද්ගලික මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.

$ads={2}

ජනපතිවරයා වෙනුවෙන් එම මුදල ගෙවා ඇත්තේ ජනපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම් මහාචාර්ය අශු මාරසිංහ බවද සදහන්වේ.

Post a Comment (0)
Previous Post Next Post