ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නිවරදි උපන් වෙලාවට අනුවට ජෝතිෂ්‍ය විද්‍යාත්මකව බලන කළ මීළඟ රටේ නායකයා ලෙස අනුර දිසානායක මහතා නියත වශයෙන්ම 2022 නොවැම්බර් මාසයේන් පසුව ජනතාව විසින් පත්කර ගනු ඇති බවයි .ප්‍රවීණ ජ්‍යොතිෂවේදී සරච්චන්ද්‍ර මහතා පෙන්වා දෙන්නේ .
ඉන්පසුව අනුර කුමාර දිසානායක මහතා විසින් ජනතා ජයග්‍රහණ රැසක් රට ලබාදෙනු ඇති බව ද ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කේ .ඒ යු සරච්චන්ද්‍ර මහතා පෙන්වා දෙනවා
$ads={2}