දැන් සැපද කියලා මම අහන්නේ නෑ! මේ සාපය අවසන් කරමු! රට බාරගන්න මම සූදානම්! ‌කොළඹට ආ ජනතාවට සජිත්ගෙන් ප්‍රතිඥාවක්! | [VIDEO]


ඇතැම් පාලකයන් මෙන් තමන් ජනතාවගෙන් සැපද කියා නොඅසන නමුත් මේ සාපය දැන් ඇති නේද කියා ජනතාවගෙන් විමසන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද කොළඹදී පැවැති උද්ඝෝෂණ ව්‍යාපාරයේ රැලිය අමතමින් විපක්ෂනායකවරයා ඒ බව පැවසීය.

එමෙන්ම කුසලතාවට නිපුණතාවට තැන දෙමින් තමන් ආණ්ඩුව බාරගෙන රට ගොඩනැගීමට සූදානම් බවද ඒ මහතා පැවසීය.

$ads={2}

Post a Comment (0)
Previous Post Next Post