ලංකාවෙන් ඔමික්‍රොන් රෝගියෙකු වාර්තා වෙයි


දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හට ඔමික්‍රොන් වැළඳී ඇති බව තහවුරු වී ඇතැ යි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය සඳහන් කරනවා.

$ads={2}

අදාළ පුද්ගලයා දිවයිනට පැමිණීමේ දී ගුවන්තොටුපොළේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී මේ තත්ත්වය අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.

ඊයේ දිනයේ දී අසල්වැසි ඉන්දියාවෙන් ද ඔමික්‍රෝන් අසාදිතයින් දෙදෙනෙකු වාර්තා වුණා.


Post a Comment (0)
Previous Post Next Post