මේෂ- ශුභාශුභ ඵලගෙන දෙයි. ගමන් බිමන් තරමක් වැඩි වන අතර හදිසි අවශ්‍යතා මතද කි‍්‍රයා කිරීමට සිදුවේ. රාජකාරි බහුල වුවද ඉවසීමෙන් කි‍්‍රයා කළ හැකි අතර හදිසි ලාභ ගෙන දෙයි. සිරසගත රෝග මුල්වේ.
ජය අංකය: 05
ශුභ වර්ණය: දුඹුරු
වෘෂභ
ශුභාශුභ මිශ්‍ර ඵල දෙයි. තරමක් රාජකාරිද බහුල දිනකි. ගමන් බිමන් යෙදේ. ප්රවේශමද මැනවි. පී‍්‍රති සාද වැනි දේවලටද හේතුයි. වැයපස නොසිතු ලෙස ඇතිවෙයි. සෙම් කෝප රෝග මතුකරන දිනකි.
ජය අංකය: 02
ශුභ වර්ණය: සුදු
මිථුන
කලබලකාරී දිනකි. රාජකාරි බහුලවෙයි. තම ව්‍යාපාරික ස්ථානවලද බාධා එල්ල වෙයි. සිත් චංචල කරවන කි්රයාවන් ඇතිවෙයි. නවක මිතුදම් ඇතිවන අතර හදිසි ධන ලාභද ගෙනදෙයි. සන්ධි ප්‍රදාහ රෝග මතුකරයි.
ජය අංකය: 03
ශුභ වර්ණය: කොළ
$ads={2}
කටක
ශුභාශුභ මිශ්‍ර ඵලදෙයි. ප්‍රබෝධයෙන් රාජකාරිවල යෙදෙන අතර තම ව්‍යාපාරවලද පැහැදිලි දියුණුවක් පෙනේ. අමතර ලාභ ලැබීම්වලටද හේතු මතුකරයි. ස්නායුගත රෝගවලට හේතුයි.
ජය අංකය: 06
ශුභ වර්ණය: රෝස
සිංහ
ශුභාශුභ මිශ්රඵල මතුකරයි. බොහෝ කොට හුදකලාව ගත කරයි. මිතුරන් සමග සුහදතාව මතුකරයි. තම ආර්ථිකයේ සැලසුම් හීනවෙයි. ස්ථාන මාරුවට හේතු මතුවෙයි. ස්නායුගත රෝගවලට හේතුයි.
ජය අංකය: 01
ශුභ වර්ණය: තැඹිලි
කන්‍යා
ශුභාශුභ මිශ්රඵල මතුකරයි. අලසගති ඉස්මතු කරයි. ජීවිතයේ කි‍්‍රයාකාරකම් ගැන කලකිරෙයි. තරමක් දහමට ලැදිව කි‍්‍රයා කරයි. තම ඥාතීන්ගේ උදව් උපකාරද ලබයි. සෙම් රෝග මතුකරන දිනකි.
ජය අංකය: 06
ශුභ වර්ණය: රන්වන්
තුලා
තරමක් කලකිරීම් මත දවස ගෙවයි. තම ඥාතීන් සමග තරමක් සුහදතා වර්ධන කටයුතුවල යෙදේ. ආර්ථිකයේ පීඩා මතුකරයි. ණය තුරුස් වීමටද ඉඩ තිබේ. දහමට ලැදිවෙයි. බඩවැල්වල රෝග අර්ශස් රෝග මතුවේ.
ජය අංකය: 07
ශුභ වර්ණය: කී්රම්
වෘශ්චික
ශුභාශුභ මිශ්රඵල මතුකරයි. සිත් චංචල කරවන කි්රයාවක් යෙදේ. පවුලේ සාමාජිකයන් සමගද තරමක් වාද මතුකරයි. ඉවසීමෙන් කි‍්‍රයා කළ යුතු දිනකි. හදිසි ලාභ මතුවේ. මුඛ රෝග සිරසගත රෝග මතුවේ.
ජය අංකය: 08
ශුභ වර්ණය: රතු
ධනු
ශුභාශුභ ඵලදෙයි. පොදු සේවා කටයුතුවල යෙදේ. දහමට ලොල්ව කි‍්‍රයා කරයි. තම ඇසුරු කරන්නෝද දහමට යොමු කරවයි. ව්‍යාපාරවල තරමක් දියුණුව පෙනේ. ස්නායුගත රෝග මතුවෙයි.
ජය අංකය: 01
ශුභ වර්ණය: ළා කොළ
මකර
ශුභාශුභ ඵල දෙයි. කි‍්‍රයාශීලී දිනකි. තම ඥාතීන්ගේ අවශ්‍යතාමත කි‍්‍රයාකරයි. වැයපස ඉහළ යයි. ආගමික වතාවක් පුද පූජාවලට යොමුවෙයි. ලේ ¥ෂිත රෝග හදවත් රෝග මතුවේ.
ජය අංකය: 09
ශුභ වර්ණය: ලා නිල්
කුම්භ
ශුභවාදීව ඵල යෙදේ. රාජකාරි බහුල නමුත් පොදු සේවා කි‍්‍රයාකාරකම්වලද යෙදේ. ආගමික කටයුතුවලද යෙදේ. තරමක් වැයපසද ඉහළ යයි. හදිසි ධන වාසනා එල්ල වෙයි. වාතාධික රෝග මතුවේ.
ජය අංකය: 07
ශුභ වර්ණය: දම්
මීන
ශුභාභුභ ඵල දෙයි. තරමක් කලකිරීම් මතුකරයි. හුදකලාව ගත කරයි. ඉවසීමෙන් ජය ලබාගත හැකි සතුරන්ද දමනය වෙයි. ආගමික වැඩසටහන් දියුණු කරයි. පුද පූජාකර්මවලද යෙදේ. මුත්‍රා දැවිලි ආසාදන රෝග සාදයි.
ජය අංකය: 04
ශුභ වර්ණය: තද කහ