අද දවසේ ලග්න පලාපල - 2022 ජනවාරි මස 13 වන බ්‍රහස්පතින්දා

මේෂ

කි‍්‍රයාශීලී දිනකි. ප‍්‍රීතිසාද උත්සව වැනි දේවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. පේ‍්‍රම සබඳතා රහස් සබඳතා ඇති වෙයි. පැරණි ගනුදෙනුවකින් ජය ලබයි. භූමිය පිළිබද කි‍්‍රයාවන් ගෙන් ජයගෙන දෙන දිනකි. සන්ධි ප‍්‍රදාහ රෝග ස්නායු රෝග මතු වේ.

වෘෂභ

ගමන් බිමන් යෙදේ. විදෙස් ගමන් සඳහා අවශ්‍ය කි‍්‍රයාවන් වල යෙදේ. පේ‍්‍රම සබඳතා තරමක් බිඳවැටීමකට හේතුයි. ප‍්‍රීති උත්සව සංවිධානය හෝ සහභාගිවීමට හේතුයි. ආගමික පුද පූජා ආදියෙහි ගරු කරයි. සිරස ගත රෝගද මතු කරයි.

මිථුන

තරමක් කලබලකාරී දිනකි. රාජකාරි ස්ථාන වල කි‍්‍රයාකාරකම් බහුල වෙයි. පොදු උත්සව වැනි දේවලට සහභාගි වෙයි. රැුවටිලි වලට හසුවීමට ඉඩ ඇති බැවින් කි‍්‍රයාකාරකම්වලදී බුද්ධිමත් වීම මැනවි. සෙම් කෝප රෝග සාදයි.

කටක

කි‍්‍රයාකාරකම් බහුල වෙයි. විනෝදජනක කටයුතු ප‍්‍රීති සාද වැනි දේවලට හේතුයි. පදිංචි ස්ථානයේ තරමක උත්සව ශ‍්‍රියාවක් ගෙන දෙයි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. හදිසි ලාභ ලබයි. ආමාශ ගත රෝග සාදයි.

කන්‍යා

ශුභාශුභ ඵලදෙයි. තරමක් අලස ගති ඉස්මතු කරයි. හුදෙකලා බවක් ඇති වෙයි. කෙටි ගමන් බිමන් යෙදේ. ආදායම් මාර්ග හිරවෙයි. සිත් චංචල කරවයි. හිසෙහි රෝග මතු කරයි.

තුලා

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. දවස නිවස තුළ ගත කරයි. නිවාස අලංකාර කටයුතු වල යෙදේ. ලිපි ලේඛන වල යෙදේ. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි සිත් යොමු කරවයි. සෙම් රෝග මතු වෙයි.

වෘශ්චික

ශුභාශුභ මිශ‍්‍රඵල මතු කරයි. කෙටි ගමන් වල යෙදේ. හුදෙකලාව වැඩිපුර කාලයද ගෙවයි. තරමක් ආර්ථික පීඩා මතු කරයි. ආගමික පුද පූජා වැනි දේවල යෙදේ. වාතාධික රෝග මතු වෙයි.

ධනු

ශුභාශුභ මිශ‍්‍රඵල දෙයි. ආගමික උත්සවවලට සහභාගිවීමට හේතුයි. පොදු උත්සවවලට ද යොමු වෙයි. මනසට සුවයක් දැනේ. ප‍්‍රීති සාද වලට ද යොමු වෙයි. සිරස ගත රෝග වලට ද හේතුයි.

මකර

ශුභවාදීව සිතා කටයුතු කරන දිනකි. තම ඇසුරින් දුරස්ථ ඥාතීන් සමීප වෙයි. ආගමික වතාවන් පුද පූජා වල නිරත වන දිනකි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හිද යෙදෙන දිනකි. පෙනහලූ ආශ‍්‍රිත රෝග වලට හේතුයි.

$ads={2}

කුම්භ

ශුභවාදී ඵලදෙයි. ප‍්‍රීති සාදවලට සහභාගිවීමේ අවස්ථා යෙදේ. තම ඥාති මිත‍්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරයි. වැයපස අධික දිනකි. තරමක් සිත් වංචල කරවන ප‍්‍රශ්න ද පවතී. මුත‍්‍රා රෝග සාදයි.

මීන

ශුභඵල මතු කරයි. ප‍්‍රීති සාද වලට සහභාගි වෙයි. ආගමික වතාවන් ගරු කරන අතර ආගමික උත්සව වලට සහභාගී වෙයි. නවක මිතුදම් ඇති වෙයි. තම ආර්ථිකය දියුණුවට පත්වෙයි. ආමාශ ගත රෝග සාදයි.

Post a Comment (0)
Previous Post Next Post