අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ධුරයෙන් ඉවත් වෙනවා යැයි පැතිරී යන කට කතාව පසුපස අගමැතිවරයාගේම පවුලේ ඥාතීන් සිටින බවට රාවයක් පැතිර යමින් තිබේ. මෙම කටකතා පැතිරවීමටත් අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමටත් වෙනමම කාර්යාලයක් පවා පිටකෝට්ටේ ප්‍රදේශයේ විවෘතව ඇති බවට ද රාවයක් ඇත.
අගමැතිවරයා කෙතරම් පරිත්‍යාග ශීලි වුවත් තමන්ගේ තනතුරු පවා පරිත්‍යාග කළත් ඇතැම් ඥාතීන්ටනම් ඒ ගැන කිසිම කෙලෙහිගුණයක් නැති බව දේශපාලන කරලියේ මේ වන විට තවත් රාවයක් පැතිර යමින් ඇත.