කි‍්‍රයාශීලී දිනකි. දහමට ලැදිව කි‍්‍රයා කරයි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරන අතර නිවස උත්සවශී්රයාවක් ද ගෙන දෙයි. අලංකාර කටයුතු සඳහා ද වියහියදම් ඇති වෙයි. අමතර ලාභ ලබයි. සිරසගත රෝග මතු කරයි.
වෘෂභ
විනෝදයෙන් දවස ගෙවයි. තම ඥාති මිත්‍රාදීන් පෙරදැරිව කි‍්‍රයාවන්හි යෙදේ. විනෝද ගමන්වල ද යෙදේ. සැහැල්ලූවෙන් කි‍්‍රයා කරන අතර දහමට ද ලැදිව කි‍්‍රයාවන්හි යෙදෙන පුද පූජා ගරු කරන දිනකි. සෙම් කෝප රෝග මතු කරයි.
මිථුන
ගමන් බිමන් බහුල වෙයි. ආගමික වතාවත් ගරු කරයි. තම ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. විනෝද ගමන්වල ද යෙදේ. පේ‍්‍රම සබඳතා වර්ධනය වන හදිසි ලාභ දෙන දිනකි. සන්ධි රෝග, වාත රෝග මතු කරයි.
කටක
සැහැල්ලූවෙන් දවස ගෙවයි. විනෝද ගමන්, වන්දනා ගමන් වැනි දේවලට හේතුයි. තම නිවස උත්සවශී්රයාවක් ද ඇති කරන අතර ආගමික පුද පූජාවල ද යෙදේ. ඥාතීන් සමීප වෙයි. අමතර ලාභ දෙන දිනකි. බඩවැල් ආශි‍්‍රත රෝග, අර්ශස් වැනි රෝග මතු කරයි.
සිංහ
කාර්යබහුල වෙයි. නමුත් පොදු වැඩ, සමාජ සත්කාර නොපිරිහෙළා ඉටු කරයි. ආගමික වතාවත් ගරු කරන අතර තම ඥාති, මිත්‍රාදීන් ඒකරාශීව ආගමික උත්සවවලට සහභාගි වෙයි. මෞත්‍ර ලිංගික පද්ධතියේ රෝගවලට හේතුයි.
කන්‍යා
ශුභවාදී ඵල ගෙන දෙයි. සමාජ සත්කාර, පොදු සේවා කටයුතු ආදියට සම්බන්ධ වී කි‍්‍රයා කිරීමට සිදුවන අතර ආගමික පුද පූජා උත්සව යනාදී දේවලට ද සහභාගි වීමේ අවස්ථා යෙදේ. හදිසි ලාභ ගෙන දෙයි. සෙම් බහුල වී රෝග මතු වෙයි.
තුලා
කි‍්‍රයාශීලී දිනකි. තම ඥාති මිත්‍රාදීන් ඒකරාශීව කි‍්‍රයා කරන අතර පොදු සේවා සමාජ සත්කාරවල යෙදේ. ආගමට දහමට මුල්තැනදී කි‍්‍රයා කරයි. සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි ද යෙදේ. හදිසි ලාභ ලබයි. ආමාශගත රෝග මතු කරයි.
වෘශ්චික
කි‍්‍රයාශීලී දිනකි. දහමට අවතීර්ණ වෙයි. අධ්‍යාත්මික ගුණ වගාවන් කෙරෙහි මුල් වෙයි. තම ඥාතීන් ද දහමට යොමු කරවයි. ආගමික ගමන් යෙදේ. පී‍්‍රති උත්සව වැනි දේවලට ද යොමු වන දිනකි. සන්ධි ප්‍රදාහ රෝග, ඉදිමුම් රෝග සාදයි.
ධනු
ශුභාශුභ මිශ්රඵල මතු කරයි. දවස කි‍්‍රයාවන්හි ප්‍රබෝධමත්ව යෙදේ. වගකීම් බහුල දිනකි. පී‍්‍රති උත්සවවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. ඉදිමුම් රෝග, සන්ධි ප්‍රදාහ රෝග සාදයි.
$ads={2}
මකර
ශුභාශුභ මිශ්‍ර ඵල මතු කරයි. හදිසි ගමන් යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. සුහද හමුවීම්වලට හේතුයි. විනෝදකාමීව දවස ගෙවයි. සතුරු බලපෑම් එල්ල වෙයි. සෙම් බහුල වෙයි.
කුම්භ
ශුභවාදී ඵල ගෙන දෙයි. විනෝද ජනක කි‍්‍රයාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. පේ‍්‍රම සබඳතා මතු කරයි. හදිසි ලාභ ලැබීම්වලට හේතුයි. සෞඛ්‍ය තත්ත්වය පිරිහිමෙන් රෝග සාදයි. ප්‍රසාදයට පත් වෙයි.
මීන
ශුභාශුභ මිශ්රඵල මතු කරයි. පී‍්‍රති උත්සව යෙදේ. වැයපස ඉහළ යයි. ඥාති මිත්‍රාදීන් සමග සුහදතා වර්ධන කි‍්‍රයාවන්හි යෙදේ. නවක මිතුදම් ඇති වෙයි. සිරසගත රෝගවලට හේතුයි. දහමට ලැදි වෙයි.